
බංග්ලාදේශ ආර්ථික වර්ධනය සැලකිය යුතු අයුරින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කැර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ලෝක බැංකුව පුරෝකතනය කර ඇත්තේ එරට ජාතික දරිද්‍රතාව අඛණ්ඩව තුන්වැනි වසරටත් ඉහළ යනු ඇති බවය.ආරම්භ කළ යුද්ධය ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත්, එරට අඩු ආදායම්ලාභී ලක්ෂ 12ක දිළිඳු ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමකට වැටෙනු ඇතැයි මෑතකදී නිකුත් කළ ලෝක බැංකු වාර්තාවක සඳහන් වන බව බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහාන් කරයි.
මෑතකාලීනව බංග්ලාදේශයේ දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බවත්, රැකියා උත්පාදනය සීමිත වීම සහ ජනතාවගේ දෛනික ආදායම පහත වැටීම බරපතළ තත්ත්වයක් බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කැර තිබේ. වසර 2022 දී 18.7% සිට 2025 දී 21.4% දක්වා වර්ධනය වූ බව සඳහන් කරමින් ලෝක බැංකුව පුරෝකතනය කැර ඇත්තේ එරට ජාතික දරිද්‍රතාව අඛණ්ඩව තුන්වැනි වසරටත් ඉහළ යනු ඇති බවය.
