Impartial news reporting for a stronger democratic society
ආසියානු මලල ක්‍රීඩා උලෙළේ  වයස අවුරුදු 20 න් පහළ මීටර් 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම රන්සිනි දිනා ගනී

හොංකොං හි පැවැත් වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් සහභාගි වු  රන්සිනි පෙරේරා මීටර් 200 දීවීමේ  කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, තත්පර 24.07 ක කාලයක් වාර්තා කරමින් ඉහළම ස්ථානයට පත්විය.

මෙම  තරගාවලියේදී  ශ්‍රී ලංකාව  බලා ගත් දෙවැනි රන් පදක්කම  වෙයි.

පිරිමි මීටර් 200 ඉසව්වෙන් තත්පර 21.13 කින් අවසන් කරමින් සෙසු සදේව් රාජකරුණා ලෝකඩ පදක්කම දිනා ගනිමින් මෙම වාර්තාවට එක් විය.

Follow by Email
LinkedIn
Share
WhatsApp