Impartial news reporting for a stronger democratic society
කසකස්‍තාන Wheelchair Para Tennis විවෘත අංශයේ අනුශූරතාව සුරේෂ් ධර්මසේන ට

කසකස්තානයේ දී  පසුගිය දා  පැවති WC50 AKTAU KPMG KPMG OPEN Wheelchair para tennis තරගාවලියේ විවෘත අංශයේ අනුශුරතාව දිනා ගැනීමට සුරේෂ් ධර්මසේන සමත් විය.

අවසන් තරගය සඳහා මැලේසියානු ක්‍රීඩක Mohomad Yusoff ක්‍රීඩකයා සමඟ තියුණු තරගයකින් පසුව පලමු වටය 6 – 3 සහ දෙවැනි වටය 6 – 4  ලෙස සුරේෂ් ධර්මසේන අනුශුරතාවය දිනා  ගත්තේය.

මෙම තරගාවලිය වාර්ෂිකව කසකස්තාන ටෙනිස් සංගමය මඟින් පැවැත්වන අතර ,මේ සඳහා රටවල් 20 කට අධික සංඛාවක් සහභාගී වී ඇත. 

සටහන — සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp