Impartial news reporting for a stronger democratic society
පුටින් ට චීනයේදී ඉහළ පිළිගැනීමක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (19) රාත්‍රී චීනයේ බෙජිං අගනුවරට ළඟා  වු අතර, ඔහුට  ගුවන්  තොටු  පොළේදී විශාල පිලිගැනීමක් ලැබිණි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව, චීනයට පැමිණි ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  අද (20)  ද්ව්පාශ්වික  සාකච්ඡාවලට සහභාගි වෙම්න් සිටි.

Follow by Email
LinkedIn
Share
WhatsApp