Impartial news reporting for a stronger democratic society
තලපති විජේ ,තමිල්නාඩු ප්‍රාන්තයේ අණසක පතුරවයි ?

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර, අද (04) පෙරවරු 10.00 වන විට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 85ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

මහ ඇමැති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (DMK) පක්ෂය ආසන 77ක් සහ සමස්ත ඉන්දියා අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (AIADMK) පක්ෂය ආසන 54ක් මේ වන විට දිනාගෙන ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp