
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහාන් කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම මෙම සංචාරයේ අරමුණ බව අනාවරණය වී ඇත.
