
බොස්ටන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55 – 59 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
පසුගිය අප්‍රේල් 20 වැනි දින අමෙරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේදී මෙම තරගය පැවති අතර, එහි දී ඉහත වයස් කාණ්ඩයෙන් ශ්‍රි ලංකා ක්‍රීඩකයකු ගතකළ වේගවත්ම කාලය ලෙස පැය 2: විනාඩි 36: තත්ත්පර 32 ලෙස වාර්තා පොත් අතරට එකතු විය.
වසර 130 ක් පැරණි සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) මැරතන් තරගයක් ලෙස මෙය ප්‍රකටය.

සටහන – සමීර මදුසංක හේවා ගමගේ
