Impartial news reporting for a stronger democratic society
ජනාධිපති ෂී ජින්පිං අමෙරිකාවට ළඟා වෙයි

ජනාධිපති ඩොනල් ට්‍රම්ගේ විශේෂ ආරාධනයක් පරිදි චීන ජනාධිපති ෂී ජින්පිං අද (23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් අමෙරිකාව වෙත ළඟ විය.
චීන ජනපති ෂී ජින්පිංන්ගේ බිරිය සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික ත්සායි ඡි, විදේශ ඇමති වං යී ඇතුළු පිරිසක් චීන ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටි ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp