Impartial news reporting for a stronger democratic society
ඉරානයට පහර නොදෙන බව ට්‍රම්ප් කියයි

 අමෙරිකානු හමුදා ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කැර තිබූ ප්‍රහාරයක් තමා තාවකාලිකව නතර කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ බව විදේශ මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press  සඳහාන් කරයි .

යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කෙරේ.

සිය ටෘෘත් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ක්ෂණික දැනුම්දීමකින් ඉරානය වෙත පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙස නියෝග කැර ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp