Impartial news reporting for a stronger democratic society
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ යන පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය අමායා

2026 – පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලී 23 දින එක්සත් රාජධානියේ දී ආරම්භ විමට නියමිතය.

ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වේ. ලෝක ජිම්නාස්ටික් සංගමයේ ආරාධනයෙන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියක් සඳහා සභභාගී වන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය ලෙස අමායා සිතුමිණි වාර්තා  වෙයි. ඇය 2018 ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සහ 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියේ ක්‍රීඩිකාවක් ලෙස අමායා සිතුමිණි සහභාගී වී ශ්‍රී ලංකාවට කීර්තියක්  ගෙන දී ඇත. 

සමීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp