Impartial news reporting for a stronger democratic society
පුටින්  හෙට ෂි හමු වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ විශේෂ  ආරාධනයක් අනුව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  හෙට ( මැයි19) සිට 20 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය මේ බව නිල වශයෙන් ප්‍රකාශ  කෙළේය.

මෙම හමුව පිළිබඳව මුළු ලෝකයම දැඩි අවධානයකින් සිටින බව අනාවරණය වෙයි.

මෙම සංචාරයේදී දෙරවේ නායකයන්  ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිපයක් පැවැත්  වීමට නියමිත අතර,අමෙරිකා, ඊශ්‍රායල රෙජිමය ඉරානයට එරෙහිව කරන යුධමය ක්‍රියාවලියන් ගැන දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව   බිජිං නුවර සිටින Cyber World Press   විශේෂ නියෝජිත  සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp