Impartial news reporting for a stronger democratic society
වියට්නාමය ජනපති ටෝ ලැම් මැයි 7 වැනි දා  ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි  

වියට්නාම ජනාධිපති ටෝ ලැම් මැයි 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, 08 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp