Impartial news reporting for a stronger democratic society
මහජන ආරක්ෂාව අතින් ලොව පළමු තැන චීනයට

ගෝලීය මහජන ආරක්ෂක සහයෝගිතා සංසදයේ වාර්ෂික වාර්තාව නිකුත් කිරීම (2025-2026) පසුගියදා (10) චීනයේ ” Lianyungang නගරයේ  සිදු විය..

එහිදී “ගෝලීය මහජන ආරක්ෂක දර්ශක වාර්තාව (2025-2026)” නිකුත් කැර ඇත.

මෙම වාර්තාව රටවල් 62ක් ආවරණය කැර ඇති අතර , ලෝක ජනගහනයෙන් 82.73%ක්, භූමි ප්‍රමාණයෙන් 75.22%ක් සහ සමස්ත ආර්ථික නිමැවුමෙන් 87.47%ක් ආවරණය කිරීම විශේෂත්වයකි. 2026 දී රටවල් 62ක මහජන ආරක්ෂක දර්ශකයේ සාමාන්‍ය අගය 72.56ක් වන බවත්, ඒ අතරින් චීනය 84.62 අගයක් වාර්තා කරමින් ලොව පළමු ස්ථානයට පත්ව ඇති බවත් මෙම වාර්තාව පෙන්නුම් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp