Impartial news reporting for a stronger democratic society
කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ තනතුරෙන් නෙරපයි!

කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාව එම තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම  පසුගිය දා තීරණය කැර ඇති බව අනාවරණය වෙය.

වැඩ තහනමට ලක්ව සිටි හිටපු දිසා විනිසුරු තිළිණ ගමගේ මහතාට එරෙහිව පැවති විනය පරීක්ෂණයේ දී මතු  වූ සියලු චෝදනාවලට ඔහු  වරදකරු වීම හේතුවෙන් මෙම තීරණය  ගත් බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක්  පවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp