Impartial news reporting for a stronger democratic society
කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් !

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන් හානි සිදුවී ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු කුවේටය ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇත.

අද (03) උදෑසන එල්ලවී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර යි.

Follow by Email
LinkedIn
Share
WhatsApp