
අන්තර් විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගාවලිය (2026) මේ දිනවල දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවත්වයි.
එහි පළමු දිනයේ දී පිරිමි මීටර් 800 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සබරගමු විශ්වවිද්‍යාලයේ එස්.ඒව්.එස්. දිල්රංග සමත් විය.
ඔහුගේ දක්ශතාවය ලෙස විනාඩි 1:51.13 සටහන් විය. මීට පෙර පැවති පැරණි තරගව වාර්තාව ලෙස 1970 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසාද් පෙරේරා පිහිටුවා තිබු අතර ,ඔහුගේ දක්ශතාවය ලෙස 1:53.7 විය.
සමීර මදුසංක හේවා ගමගේ
