Impartial news reporting for a stronger democratic society
කොළඹ විශ්වවිද්‍යාලයේ  නිතාෂා තරුශදී ද. ආසියානු කරාතේ තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගනී

දකුණු ආසියාවේ 10 වැනි ක‍රාතේ තරගාවලිය මේ දිනවල බංගලාදේශයේ  ඩකා නුවර දී පැවත් වෙයි.

ඒ සදහා ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කරමින්  55KG බර පන්තියේ කේවල කුමිතේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නිතාෂා තරුශදී ක්‍රීඩිකාව සමත්වි ඇත.

ඇය මේ වන විට කොළබ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

මීර මදුසංක හේවා ගමගේ

Follow by Email
LinkedIn
Share
WhatsApp