Impartial news reporting for a stronger democratic society
සාර්ක් සංස්කෘතික අධ්‍යක්ෂ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ  උපදේශක අතර එකඟතා රැසක්

ශ්‍රී ලංකාවේ ඉරාන සංස්කෘතික  මධ්‍යස්ථානයේ උපදේශක Dr අලි කෙබ්‍රියායි සාඩේ මහතා සහ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  Dr කෞෂල්‍ය කුමාරසිංහ මහතා අතර හමුවක්  පසුගිය දා (21)  පැවැත් විණි.

මෙම හමුවේදී ඉරානය සහ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) සාමාජික රටවල් අතර  පවතින ශිෂ්ටාචාරමය  සමානකම්  පිළිබඳ  සාකච්ඡා කළහ.

සංස්කෘතික හා කලාත්මක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා  අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ  වැදගත්කම  මෙහිදී අවධානයට ලක් වුහ.

Cyber ​​World Press , Colombo Correspondent

Follow by Email
LinkedIn
Share
WhatsApp