Impartial news reporting for a stronger democratic society
ඉරානයට එරෙහි ප්‍රහාර නැවතත් ට්‍රම්ප් හකුළා ගනී

රානය ඉලක්කර ගනිමින් පසුගිය දා  (11) එල්ල කිරීමට සැලසුම් කැර තිබූ අමෙරිකානු  සියලු හමුදා ප්‍රහාර සහ බෝම්බ හෙලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි  තමන් අවලංගු කිරීමට පියවර ගත් බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  නැවත වරක් ප්‍රකාශ කැර  ඇති බව Cyber World Press සඳහාන් කරයි .
ඉරාන ඉහළම නායකත්වය සහ කලාපීය රාජ්‍යයන් කිහිපයක් සමඟ ඇති වූ විශේෂ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම තීරණය ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිවරයා සඳහන් කැර ඇත.

ඉරාන රජය  පවසන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ  ප්‍රකාශන සහ හැසීරීම් ව්ශ්වාස කළ නොහැකි බවත්, අභියෝගවලට මුහුණ දීමට ඉරානය සුදානම් බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp