
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (08) දෙදිනක නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවේ ප්යොනියැං අගනුවරට පැමිණියේය.
චීන නායකයෙකු වසර හතකට ආසන්න කාලයකට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වෙයි.
උතුරු කොරියාවට පැමිණි චීන ජනාධිපතිවරයාව ,උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඉතා උණුසුම් ලෙස පිළිගත් අවස්ථාවයි මේ.
