Impartial news reporting for a stronger democratic society
හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ඉරාන හමුදා භාරයට

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC)  හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත් බව ඉරාන සඳහාන් කරයි.

එරට පුවත් සේවා සදහාන් කැර ඇත්තේ MSC ෆ්‍රැන්චෙස්කා සහ එපමිනොන්ඩාස් නෞකා දෙක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කැර ඇති අතර, අදාළ නෞකා මේ වනවිට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර, අනතුරට ලක්ව තිබූ බව කියන යූෆෝරියා නමැති නෞකාවද ඔවුන් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.

මුලාශ්‍රය :

Iran captures two vessels in Strait of Hormuz after ship comes under fire

Iran seizes ships in Strait of Hormuz after Trump extends ceasefire

Follow by Email
LinkedIn
Share
WhatsApp