Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට ඉරාන දූත පිරිස පාකිස්ථානය බලා යයි

අමෙරිකාව සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන දූත පිරිසක් අද (09)  පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කැර තිබේ. දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා සෙනසුරාදා(11) පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි

Follow by Email
LinkedIn
Share
WhatsApp