
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කැර ගනිමින් ඉරානය ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කැර ඇත.
ප්‍රහාර ආරම්භ වූ දිනයේ සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව ඉරාක ආරක්ෂක අංශ සඳහන් කැර ඇත.
ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව අනාවරණය වෙයි.

