
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් , ඉන්දියාවේ 77 වැනි ජනරජ දින සැමරුම නවදිල්ලි නුවර දී ඊයේ (26) උත්කර්ෂවත් ලෙස පැවැත් විණි . එහිදී ඉන්දිය හමුදාවේ සෙබළියන් ජනරජ සැමරුම් ආචාර පෙළපාලියේ ගමන්ගත් අයුරු මේ.
(Cyber World Press – New Delhi)
