
අමෙරිකානු අධිරාජ්‍යවාදීන් හිතුවක්කාර ලෙස වෙනිසියුලාවට අතුළු වී එහි ජනාධිපති මධුරෝ සහ ජනාධිපති ආර්යාව පැහැර ගැනීම හෙළා දකිමින්, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගියදා (07) උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත් වු අයුරුයි මේ.
ඡායාරූප – සමන් ජයකොඩි

