Impartial news reporting for a stronger democratic society
ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදිප් ට ලෝකඩ පදක්කමක් !

ඕස්ට්‍රේලියාවේ ජාතික මළල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර  පාර්ක් ක්‍රීඩාංගණයේදී  මේ දිනවල  පැවත්වේ .

ඒ සඳහා ශ්‍රී ලංකාවේ පැරා අංශය නියෝජනය කරමින්, T 46 කාණ්ඩයේ තරග වැදුණු ප්‍රදීප් සෝමසිරි මීටර් 1500m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. එම ඉසව්ව  විනාඩි 3 යි තත්ත්පර  59 ක දක්ශතාවයක් ලෙස සටහන් විය . ප්‍රදීප් සෝමසිරි , මෙම වසරේ ලැබු  පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය වීම විශේෂයත්වයකි. 

සටහන – සමීර මදුසංක හේවා ගමගේ 

Follow by Email
LinkedIn
Share
WhatsApp