Impartial news reporting for a stronger democratic society
උතුරු කොරියාවේදී චීන ජනපතිට උණුසුම්  පිළිගැනීමක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (08) දෙදිනක නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවේ ප්යොනියැං අගනුවරට පැමිණියේය.

 චීන නායකයෙකු වසර හතකට ආසන්න කාලයකට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව  මෙය  වෙයි.

උතුරු කොරියාවට පැමිණි චීන ජනාධිපතිවරයාව ,උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඉතා උණුසුම් ලෙස පිළිගත් අවස්ථාවයි මේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp