Impartial news reporting for a stronger democratic society
ඉරාන ප්‍රහාර හේතුවෙන් කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි !

ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව අද (11) විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබු බව Cyber World Press සඳහාන්  කරයි.
මෙහිදී කුවේට් වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීමට කටයුතු කැර ඇති බව සඳහන් වෙයි.
මේ අතර අද අලුයම කුවේට් සහ බහරේනයේ අමෙරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කැර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසා තිබුණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp