Impartial news reporting for a stronger democratic society
අමෙරිකානු ප්‍රහාරක නෞකා 3කට ඉරානය පහර දෙයි

අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කැර ඉරාන නාවික හමුදාව ප්‍රහාර එල්ල කැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක නෞකා 3කට ඉරානය පහර දෙයිUSS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කැර එම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම ආත්ම ආරක්ෂාව සහ ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත් එල්ල වූ ඉරාන ප්‍රහාර වලින් අමෙරිකානු යුද නෞකා වලට කිසිදු හානියක් සිදුව නොමැති බව ට්‍රම්ප් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp