by Chandana Wijekoon | Feb 28, 2026 | Uncategorized
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ලකර තිබේ. ඒ බව තහවුරු කරමින් ඊශ්‍රායල් ආරක්ෂක ඇමැතිවරයා පවසා ඇත්තේ ඉරානයට ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාරයත් සමඟ ඇති විය හැකි තත්ත්වයන් සලකා බලා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්...
by Chandana Wijekoon | Feb 27, 2026 | International, News, Political
The United States and Iran made progress in talks over Tehran’s nuclear program on Thursday, mediator Oman said, but hours of negotiation ended with no sign of a breakthrough that could avert potential U.S. strikes amid a massive military buildup. The two sides...
by Chandana Wijekoon | Feb 27, 2026 | News
සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වැනිදා සිට ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කැර ඇත. එම සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බව සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි....
by Chandana Wijekoon | Feb 27, 2026 | News
හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම, ආරක්ෂක හා පොලීසිය සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් නොකර කළ එකක් බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව...
by Chandana Wijekoon | Feb 27, 2026 | Uncategorized
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවලට බෝම්බ හෙලමින් “විවෘත යුද්ධයකට” අද ( 27) සිකුරාදා අවතීර්ණ වූ බව පාකිස්තානයේ ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කැර තිබේ. පෙරේදා (බ්‍රහස්පතින්දා) රාත්‍රියේ ඇෆ්ගනිස්ථාන හමුදා පකිස්තාන දේශසීමා හමුදා වෙත පහර දුන්...
by Chandana Wijekoon | Feb 27, 2026 | News
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි ‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’, ‘සම්පත් මනම්පේරි’ යන සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙණෙවිය පෙරේදා (25) නියෝග කැර තිබේ ‘බැකෝ සමන්, තැඹිලි ළහිරු’ යන...
by Chandana Wijekoon | Feb 27, 2026 | News
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම, ඝාතන සිද්ධි රැසකට සෘජුව සම්බන්ධ වී අති ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නමැති සැකකරු අද (27) අලුයම ඉන්දියාවේ බුම්බායි නුවර සිට මෙරටට ගෙන එනු ලැබීණි. මෙම සැකකාරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 142 දරන ගුවන්...
by Chandana Wijekoon | Feb 27, 2026 | Economics, International, News
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමත් සමඟ, අප අතර මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළුව එක්ව වැඩ කිරීම සඳහා අලුත් අවස්ථා උාදාවෙම්න් තිබෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (Akio Isomata) මහතා පැවසීය. ඒ් මහතා මේ බව පැවසුවේ, ජපාන අධිරාජ්‍යයාගේ 66...
by Chandana Wijekoon | Feb 26, 2026 | News
විවිධ නම් භාවිතා කරමින් විදේශගතව සිටින බවට හඳුනාගෙන ඇති පාතාල සාමාජිකයන් 26 දෙනාට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කැර අධිකරණයට වාර්තා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන...
by Chandana Wijekoon | Feb 26, 2026 | News
පොලිස් හදිසි ඇමතුම් අංශයේ අංක 119ටත්, මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාටත් ගම්වැසියෙක් දුන් තොරතුරකට අනුව අකුරේගොඩ ඝාතනයේ දෙවැනි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා පසුගිය දා (24) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ. නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ...