by Chandana Wijekoon | Nov 6, 2025 | News
2026 වසර සඳහා වන අයවැය යෝජනාව හෙට (07) පාර් ලිමේන්තුවට දිරිපත් කිරීමට නියමිතයි. මෙවර අයවැය හෙට පස්වරු 01:30ට ජනාධිපති අනුර කුමාර දිසානායක , මුදල් ක්‍රමසම්පාදන හා ආර් ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස පාර් ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය දෙවැනි වර කියවීමේ...
by Chandana Wijekoon | Nov 5, 2025 | International
Dr. Saman Ranjith Weerasinghe was presented the Russian State Award for “Friendship” yesterday (04) by the President of the Russian Mass. It is one of the highest respects Russia offered to a civilian citizen, appreciating his service to strengthen...
by Chandana Wijekoon | Nov 5, 2025 | Economics
From Left to Right- Ms. Eranga Rajapaksha – Associate Officer, JICA, Mr. Yamaguchi Goki – Representative, JICA, Mr. Matsunoshita Minoru – Senior Representative, JICA,Mr. Kuronuma Kenji – Chief Representative, JICA,Mr. Supun Weerasinghe...
by Chandana Wijekoon | Nov 5, 2025 | News
හලාවත දෑදුරු ඔය පාලම යට දියනාමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයන් සිව් දෙනාගේ මළ සිරුරු ඊයේ (5) සොයා ගෙන ඇත. විනෝද චාරිකාවකට සහභාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් දෑදුරු ඔය යට දිය නාමින් සිටිය දී මෙම අනතුරට ලක්ව තිබේ. එම අවස්ථාවේ...
by Chandana Wijekoon | Nov 5, 2025 | Uncategorized
පාසල් පවත්වන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ගුරු -විදුහල්පති සංගම් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් විරෝධය පළ කරති. ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 2026 වසරේ සිට විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා...
by Chandana Wijekoon | Nov 4, 2025 | Economics
චීනය සෑම වසර 5කට වරක් තම ඉදිරි සමාජ සහ ආර්ථික වර්ධනයට අදාළ ඉලක්ක ඇතුළත් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරයි. රටේ ජනතාවට බලපාන්නා වූ බොහෝ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හරහා සිදු කෙරෙන රාජ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරූන සඳහා මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම්කරණය කේන්ද්‍රීය වූවකි....
by Chandana Wijekoon | Nov 4, 2025 | Economics
State-run SriLankan Airlines group has lost 10.7 billion rupees in the three months to June 2025, down from 12.9 billion rupees last year but operating losses had widened, despite improvement in traffic, a Finance Ministry report said. SriLankan had posted revenues of...
by Chandana Wijekoon | Nov 4, 2025 | News
Lanka Sara වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය දී ඇති නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් ගොනු කළ පෙත්සම් 03ක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 3 වැනිදා) නියෝග කෙළේය....
by Chandana Wijekoon | Nov 3, 2025 | International
The recent peace negotiations between Pakistan and Afghanistan in Istanbul were marred by confusion, contradictory narratives, and a visible lack of diplomatic maturity. What was intended as a forum to de-escalate tensions along the Durand Line and restore mutual...
by Chandana Wijekoon | Nov 3, 2025 | News
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (4) සමඟ ඉන්දීය ධීවරයින් තිස්පස් දෙනකු (35) ඊයේ (3) නාවික හමුදා භාරයට ගැනීමට හැකි ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 නොවැම්බර් මස 02...