by Chandana Wijekoon | Nov 9, 2025 | News
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය (2025) අද (10) ආරම්භ කෙරේ. රටපුරා විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙන මෙවර අපොස උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 340525 දෙනෙක් පෙනී සිටිති. පාසල් අයදුම්කරුවන් 246521ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 94004ක් වශයෙනි.අද ඇරඹෙන...
by Chandana Wijekoon | Nov 9, 2025 | Culture
යුනෙස්කෝවේ මහා සම්මේලනය “සයිරස් සිලින්ඩරය” ලෝකයේ පළමු මානව හිමිකම් ප්‍රකාශනය ලෙස විස්තර ැර ඇති අතර එය නිදහස, යුක්තිය සහ සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම පිළිබඳ ගෝලීය සංකේතයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇත. 2025 නොවැම්බර් 6 වැනි දින උස්බෙකිස්තානයේ...
by Chandana Wijekoon | Nov 9, 2025 | International
In a significant development for South Asia’s security landscape, the banned terrorist organization Jaish-e-Mohammed (JeM) has established its first women’s division, Jamaat-ul-Mominaat. This strategic move comes as the group seeks to rebuild following substantial...
by Chandana Wijekoon | Nov 9, 2025 | News
මන්නාරම දුපතේ ආරම්භ කිරිමට නියමිතව පැවති සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය ජනතා විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවිමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව දැන ගැනීමට තිබේ. මෙම ව්‍යපෘතිය ඇරඹීමත් සමගම , මන්නාරම ජනතාවට ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සහ සමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම...
by Chandana Wijekoon | Nov 8, 2025 | Economics
ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ දෙවැනි අය වැය පිළිබද ජනාතාව සහ දේශපාලන පක්ෂ විවිධ අදහස් මේ වන විට ප්‍රකාශ කරමින් සිටි. බැලු බල්මට මෙම අය වැය ජනතාව ට ප්‍රිය උපදවන ලියවිල්ලක් වුවත්, මෙහි නොපෙනෙන පැත්ත ඉතා බියකරු යැයි කිවයුතුය. විශේෂයෙන් IMF කොන්දෙසි වලට හානියක් නොවන...
by Chandana Wijekoon | Nov 7, 2025 | International
චීනයේ හයිනාන් නිදහස් වෙළෙඳ වරාය බිහිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද වැදගත් තීරණයක් බව චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කරයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (6) හයිනන් පළාතේ ස්අන්යා නගරයේ පැවති හයිනන් නිදහස් වෙළෙඳ වරාය පිළිබඳ...
by Chandana Wijekoon | Nov 7, 2025 | Political
දූෂණය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය අරමුදල් සහ රාජ්‍ය සම්පත් අයථා ලෙස භාවිතා කිරීම, බලය අයුතු ලෙස යොදා ගැනීම පිළිබඳ චෝදනා බලයට පැමිණි සෑම ආණ්ඩුවකටම අඩු වැඩි වශයෙන් තිබුණ අතර ඔවුන්...
by Chandana Wijekoon | Nov 7, 2025 | News
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි කලපු ප්‍රදේශයේ දී පසුගිය දා ( 04 ) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ තිස් අටක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ‘මතින් තොර රටක්...
by Chandana Wijekoon | Nov 7, 2025 | International
Sri Lanka and Bangladesh have agreed to deepen cooperation in maritime connectivity, trade, and green tourism as part of a renewed push to strengthen bilateral ties during the fourth round of Foreign Office Consultations (FOC) held in Colombo on Thursday. Pix-...
by Chandana Wijekoon | Nov 6, 2025 | News
Pix-Asian Mirror පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් පවතින බව මේ වන විට අනාවරණය වී තිබේ. මැතිවරණය නියමිත අයුරින් පැවැත්විය යුතු බව ආණ්ඩුවේ එක් කණ්ඩායමක් ප්‍රකාශ කරන අතර, තවත් කණ්ඩායමක් පවසන්නේ මේ අවස්ථාවේ මැතිවරණය...