by Chandana Wijekoon | Nov 11, 2025 | Political
Tamil diaspora trying to bring the retired High Court Judge Manikkavasgar Ilancheliyan as the Northern Provincial Council Chief Minister candidate.He also willing to contest as the Chief Minister candidate. Now he made a European tour to check the pulse to contest as...
by Chandana Wijekoon | Nov 11, 2025 | News
අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනා එල්ල වී සිටින, හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ට කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම අද (11) අධි චෝදනා භාරදීම සිදු කැර තිබේ. ඒ් , මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල්...
by Chandana Wijekoon | Nov 11, 2025 | International
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන නියෝජිතයන් අතර තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති සාම සාකච්ඡා අසාර්ථක වී ඇතැයි තලේබාන් රජයේ මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිද් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. පාකිස්තානයේ අභ්‍යන්තර ආරක්ෂාව බිඳ වැටීමේ වගකීම භාරගන්නා ලෙස...
by Chandana Wijekoon | Nov 11, 2025 | International
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදු වූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව අනාවරනය වී ඇත. මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ....
by Chandana Wijekoon | Nov 10, 2025 | Political
පළාත් සභා මැතිවරණය නිසි ලෙස නොපවත්වා , ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් විනාශ කොට නිලධාරිවාදී පාලනයක් ගෙන යෑමට අනුර කුමාරගේ වත්මන් ආණ්ඩුව දැන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ඊයේ (10)...
by Chandana Wijekoon | Nov 10, 2025 | International
Russian Embassy blasts Pakistani daily The Frontier Post for spreading anti-Russian propaganda and Western narratives from Washington-based editors. In a sharp statement, Moscow’s mission in Islamabad accused the English-language paper of political bias, Russophobia,...
by Chandana Wijekoon | Nov 10, 2025 | International
ගාසා තීරයේ සිදු කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු පුද්ගලයන් 37 දෙනකුට Turkish රජය වරෙන්තු නිකුත් කැර ඇත. ඊශ්‍රායල අගමැතිවරයා සමඟ එරට ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස්, ජාතික ආරක්ෂක ඇමැති ඉටාමර් බෙන් ග්වීර්,...
by Chandana Wijekoon | Nov 10, 2025 | International
දෙවසරකට වැඩි කාලයක් බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරමැදිරිය තුළ මුහුණ පා සිටින දුෂ්කරතා සම්බන්ධව තොරතුරු හෙළි කරමින් එරට අගවිනිසුරුවරයාට ලිපියක් යොමු ැර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. අඩි 9×11ක කුඩා සිරමැදිරියක...
by Chandana Wijekoon | Nov 10, 2025 | International
බටහිර ඉවුරේ (west Bank) බලහත්කාරයෙන් රැඳී සිටින ඊශ්‍රායල පදිංචිකරුවෝ පසුගිය දා (08) එහි සිටි පලස්තීනුවන්ට, සමාජ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට පොලු මුගුරුවලින් “දිගට හරහට” පහර දී කැමරා ඇතුළු මාධ්‍ය ආම්පන්නද විනාශ...
by Chandana Wijekoon | Nov 9, 2025 | News
ජනතාවට සහන දෙන බව මෙවර අය වැය මගින් ප්‍රකාශ කළ ද, ඉන්දිය ව්‍යාපාරිකයකු නොමිලේ ලබා දුන් සහල් මෙට්‍රික් ටොන් 130ක් මාස තුනකට අධික කාලයක සිට කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය. කොළඹ...