Impartial news reporting for a stronger democratic society
ජපන් අගමැතිනිය කට දොඩවන්න යෑමෙන් සංචාරක ව්‍යාපාරය කොට උඩ!

ජපන් අගමැතිනිය කට දොඩවන්න යෑමෙන් සංචාරක ව්‍යාපාරය කොට උඩ!

තම පුරවැසියන්ට ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය උපදෙස් නිකුත් කිරීමත් සමග ජපානය වෙත ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බව  සදහාන් වෙයි . චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැතිනිය කළ වැරදි ප්‍රකාශයත් සමග  මෙම බලපෑම ජපානයේ සංචාරක කර්මාන්තය...
කොළඹ වරායේ සිට කොළොන්නාවට තෙල් නල තුනක්

කොළඹ වරායේ සිට කොළොන්නාවට තෙල් නල තුනක්

කැබිනට් තීරණයකට අනුව, කොළඹ වරායේ සිට කොළොන්නාවේ තෙල් පර්යන්තයක් දක්වා නල මාර්ග තුනක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ටෙන්ඩර් කැඳව ඇත. යන්ත්‍රෝපකරණ මගින් අභ්‍යන්තර පරීක්ෂාව සඳහා පහසුකම් සහිත අඟල් 18 සහ අඟල් 14 ක විෂ්කම්භයක් සහිත නල මාර්ග දෙකක් ඉංජිනේරු, ප්‍රසම්පාදන,...
කැනඩාවේ රැකියා දෙන බව කියා ලක්ෂ 52ක්  වංචා කළ  පුද්ගලයකු  දැලේ

කැනඩාවේ රැකියා දෙන බව කියා ලක්ෂ 52ක්  වංචා කළ  පුද්ගලයකු  දැලේ

කැනඩාවේ ගොවිපොළවල කම්කරු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 52ක මුදලක් වංචාකළ පුද්ගලයකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. විශ්‍රාමික වතු කළමනාකරුවෙකු වන සැකකරු ගාල්ල හා නිකවැරටිය ප්‍රදේශයේ...
ගාසාවට  ගෙන්න හදන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ                                     සුදු – කළු සාම යෝජනාවට හමාස් විරුද්ධයි

ගාසාවට  ගෙන්න හදන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුදු – කළු සාම යෝජනාවට හමාස් විරුද්ධයි

ගාසා තීරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරුණු 20 කින් යුත් සාම සැලැස්ම සම්බන්ධ කෙටුම්පත් කරන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වුවද, හමාස් සංවිධානය එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කැර ඇත. පලස්තීනුවන්ගේ අයිතිවාසිකම් සහ ඉල්ලීම් සපුරාලීමට...
බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් අර්බු­දය අවදානමක !ශෙයික් හසී­නාට දෙන මරණ දඬු­වම  ක්ෂමා සංවි­ධා­නය හෙළා දකී

බංග්ලා­දේ­ශයේ මානව හිමි­කම් අර්බු­දය අවදානමක !ශෙයික් හසී­නාට දෙන මරණ දඬු­වම  ක්ෂමා සංවි­ධා­නය හෙළා දකී

බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ශෙයික් හසී­නාට එරට අප­රාධ අධි­ක­ර­ණය මරණ දඬු­වම නියම කිරීම හෙළා දකින බවට ජාත්‍ය­න්තර ක්ෂමා සංවි­ධා­නය ප්‍රකාශ කැර   සිටි. අවාමි ලීග් රජ­යට එරෙ­හිව එරට අප­රාධ අධි­ක­ර­ණය  හිටපු අග­මැ­ති­නි­යට සහ ස්වදේශ කට­යුතු ඇමැති...
රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂිකර්මාන්ත  ක්ෂේත්‍රයන්හි  සමීප සහයෝගීතාවයකට සූදානම් — චීන අගමැතිගෙන් ප්‍රතිඥාවක්

රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාවයකට සූදානම් — චීන අගමැතිගෙන් ප්‍රතිඥාවක්

රුසියාව සමඟ ආයෝජන, බලශක්ති, කෘෂි යන ක්ෂේත්‍රවල ගැඹුරු සහයෝගීතාවයකට සූදානම් බව චීන අගමැති ලී ච්‍යං පවසයි. චීන අගමැතිවරයා සහ රුසියානු අගමැති Mikhail Mishustin අතර  පෙරේදා  (17) මොස්කව් හි දී පැවති හමුවේ දී ඔහු මේ බව පැවසීය. රාජ්‍ය නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික...
ලක් මවගේ  ඇසට වැලි ගසා අමෙරිකාව සමග ආණ්ඩුව අත්සන් කළ හමුදා ගිවිසුම හෙළා දකිමු — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

ලක් මවගේ  ඇසට වැලි ගසා අමෙරිකාව සමග ආණ්ඩුව අත්සන් කළ හමුදා ගිවිසුම හෙළා දකිමු — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

ජාතික  ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින්  අමෙරිකා  එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක බළකාය සමඟ  අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ  නොබැදී විදේශ ප්‍රතිපත්තිය විනාශ මුඛයකට ඇද දමා ඇතැයි  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක්...
Follow by Email
LinkedIn
Share
WhatsApp