Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව,ඊශ්‍රායලය සමඟ එක්ව                                                  ආචාර්ය අහමඩි නෙජාඩ්ට සහ පවුලේ අය මරා දමයි

අමෙරිකාව,ඊශ්‍රායලය සමඟ එක්ව ආචාර්ය අහමඩි නෙජාඩ්ට සහ පවුලේ අය මරා දමයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ හිටපු ජනාධිපති ආචාර්ය අහමඩි නෙජාඩ්ට පවුලේ  සියලු සමාජිකයන්  අමෙරිකා – ඊශ්‍රායල එකාබද්ධ ප්‍රහාරයකින් ඊයේ (28) ඝාතනය වී  තිබේ. හිටපු ජනාධිපති අහමඩි නෙජාඩ්ට ශ්‍රී ලංකාවට සිටි  විශ්වාසවන්ත මිතුරෙකි.  ඒ‍ල්.ටී.ටී.ඊ....
ගල්ෆ් ගුවන් කලාපය වසා දමයි

ගල්ෆ් ගුවන් කලාපය වසා දමයි

 ගල්ෆ් කලාපයේ මතුව ඇති යුධ තත්ත්වය හේතු කොට ගෙන ඉරානය, ඉරාකය ,කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඊශ්‍රායල ගුවන් කලාප වසා දමා ඇති බව අනාවරණය...
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ                                     අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිව                            බෝම්බ දමා ඝාතනය කරයි !

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිව බෝම්බ දමා ඝාතනය කරයි !

අමෙරිකානු – ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඊයේ (28) උදෑසන මියගිය ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි (අයතුල්ලා අලි කමේනි) ඉරාන ඉස්ලාමීය ජනරජයේ දේශපාලනික හා ආගමික වශයෙන් ඉහළම බලවතා ඔහු විය. ඝාතනයට ලක්වන විට වයස අවුරුදු 86 ක් වූ ඔහු, 1939 අප්‍රේල් 19 වැනි දින...
කියුබාව අපට  මිත්‍රශීලීව අත්පත් කර ගත හැකි                                               – ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

කියුබාව අපට  මිත්‍රශීලීව අත්පත් කර ගත හැකි – ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

 වෙනිසියුලාවේ නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු වොෂින්ටනය සහ හවානා අතර ආතතීන් උච්චතම අවස්ථාවකට ළඟා ඇති බවත්, අමෙරිකා එක්සත් ජනපදය කියුබාව “මිත්‍රශීලීව අත්පත් කර ගැනීමක් ” සිදු කළ හැකිව ඇත  බව ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කැර තිබේ. සිකුරාදා (27) ටෙක්සාස්...
හවුතිවරු ඊශ්‍රායලයට පහර දෙයි!

හවුතිවරු ඊශ්‍රායලයට පහර දෙයි!

යේමනයේ හවුතිවරු ඊශ්‍රායලය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාර දියත් කැර ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.එම ප්‍රහාරවලින් සිදුව ඇති හානිය තහවුරු වී නැතැයි අනාවරණය...
සාම්ප්‍රදායික ගොවි බිම් අත්පත් කර ගන්න                                            උතුරු පළාත් රාජ්‍ය ආයතන පියවර අරන්

සාම්ප්‍රදායික ගොවි බිම් අත්පත් කර ගන්න  උතුරු පළාත් රාජ්‍ය ආයතන පියවර අරන්

උතුරු පළාත් රාජ්‍ය ආයතන යටතේ උතුරේ ඉඩම් අත්පත් කැර ගැනීම අඛණ්ඩව සිදුවන බව දෙමළ මන්ත්‍රීවරයකු පසුගිය දා  චෝදනා  කෙළේය. ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පසුගිය දා   මුලතිව් දිස්ත්‍රික් ලේකම් අරුලානන්දන් උමාමහේෂ්වරන් හමුවී මේ පිළිබඳ...
මැදපෙරදිග ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් !

මැදපෙරදිග ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් !

කටාර්හි අගනුවර වන දෝහාහි අවම වශයෙන් නව පිපිරීම් තුනක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍යය සඳහාන් කැර ඇත. රැකියා ඇතුළු විවිධ කටයුතු සඳහා මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ජනතාවට අනවශ්‍ය ගමන් හෝ ඒකරාශී වීම්වලින් ඉවත්ව තම නිවාස හෝ සේවා ස්ථානවල රැඳී සිටින ලෙසත්,...
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් !

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් !

ඉරාන ආරක්ෂක අංශ ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්  යැව් බව  විදේශ මාධ්‍යය සඳහාන් කරයි. ඉරානය යවන ලද මිසයිල විනාශ කිරීමට හැකි වූ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇති අතර, රට පුරා සයිරන් නාද කැර ඇති බව ද සඳහන් වෙයි.  ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය පදිංචිකරුවන්ට...
Follow by Email
LinkedIn
Share
WhatsApp