Impartial news reporting for a stronger democratic society
කන්ඳක් නාය යෑමෙන් කඩුගන්නාව, ගනේතැන්නේ කුඩා හෝටලයක් යට වෙයි ! 6ක් මිය යයි – 4කට බරපතළ තුවාල

කන්ඳක් නාය යෑමෙන් කඩුගන්නාව, ගනේතැන්නේ කුඩා හෝටලයක් යට වෙයි ! 6ක් මිය යයි – 4කට බරපතළ තුවාල

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (22) පෙරවරුවේ සිදු වූ නායයෑමෙන් පුද්ගලයන්  හය දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු  තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.  කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ  පිහිටි කුඩා හෝටලයක්...
ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග...
ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුහු හමුදා සහයෙන්  විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යති

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුහු හමුදා සහයෙන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යති

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග යටවීමත් සමග අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යථානවලට ගෙන යෑමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම...
නේටෝවට සම්බන්ධ නොවන බව යුක්ක්‍රේන ජනාධිපති කියයි

නේටෝවට සම්බන්ධ නොවන බව යුක්ක්‍රේන ජනාධිපති කියයි

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට තමන් කැමැති බවත්,  කෙටුම්පතක් සමඟ සාම සැලැස්මක් ලැබීමෙන් පසු, අමෙරිකාව සමඟ “අවංක වැඩකට” සූදානම් බව යුක්ක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. මෙම සැලැස්ම යටතේ, කිව් තවමත් පාලනය කරන නැඟෙනහිර යුක්ක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශ...
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ මිදුම

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ මිදුම

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (22) සිට ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුවද තැනින් තැන...
චීනයේ නව සංවර්ධන ඉලක්කයන්වලින් ලෝකයට නව අවස්ථා උදාවෙනවා – ශ්‍රී ලංකාවේ චීන තනාපති Qi Zhenhong  කියයි

චීනයේ නව සංවර්ධන ඉලක්කයන්වලින් ලෝකයට නව අවස්ථා උදාවෙනවා – ශ්‍රී ලංකාවේ චීන තනාපති Qi Zhenhong  කියයි

චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ශ්‍රේෂ්ඨ සැලැස්මක් මෙන්ම චීනය සහ ලෝකයේ සෙසු රටවල් අතර ජයග්‍රාහී සහයෝගීතාව සඳහා පොරොන්දු වූ දැක්මක්  ඉදිරිපත් කර ඇති බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නිර්දේශ පූර්ණ සැසිවාරයේ දී සමාලෝචනය කර සම්මත  වූ බව ශ්‍රී...
G20 රාජ්‍ය නායක සමුළුව දකුණු අප්‍රිකාවේදී හෙට ඇරඹේ!          ට්‍රම්ප් සමුළුව වර්ජනය කරයි

G20 රාජ්‍ය නායක සමුළුව දකුණු අප්‍රිකාවේදී හෙට ඇරඹේ! ට්‍රම්ප් සමුළුව වර්ජනය කරයි

වසරක් ාසා පැවැත්වෙන ජි-20 දෙදින සමුළුව හෙට (22) දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේදී ඇරඹේ. 20 වැනි වරටත් පැවත්වෙන ජි-20 සමුළුවට දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය ලැබී ඇත්තේ පළමුවරට බවත්, එය අප්‍රිකානු කලාපයේ පැවැත්වෙන පළමු ජී-20 සමුළුව බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි....
Follow by Email
LinkedIn
Share
WhatsApp