Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ මාරක බස් අනතුරකින් 6 ක් මරුට                         32කට බරපතළ තුවාල – බිමත්කම හේතුවක්- මදුරෙයි පොලිසිය

ඉන්දියාවේ මාරක බස් අනතුරකින් 6 ක් මරුට 32කට බරපතළ තුවාල – බිමත්කම හේතුවක්- මදුරෙයි පොලිසිය

ඉන්දියාවේ මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙන් අද (24)  සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇත. මෙම අනතුරෙන් බස් රථ දෙකම...
ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර පළමු වරට භාණ්ඩ ප්‍රවා­හන ගුවන් සේව­යක්

ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර පළමු වරට භාණ්ඩ ප්‍රවා­හන ගුවන් සේව­යක්

ඉන්දි­යාව සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර වෙළෙඳ සබ­ඳතා ඉහළ නැංවීම අර­මුණු කර­මින් දෙරට අතර සෘජු භාණ්ඩ ප්‍රවා­හන ගුවන් සේව­යක් ආරම්භ කිරී­මට සැල­සුම් කැර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  දැන­ට­මත් අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­යක වාර්ෂික වෙළෙඳ ගනු­දෙ­නු­වක් සිදු­වන මේ දෙරට...
කළු­වං­චි­කුඩි උසා­වියේ සේප්පු­වෙන් කෝටි දෙක­හ­මා­රක රන් සොරා ගත් රෙජි­ස්ට්‍රාර් රිමාන්ඩ්

කළු­වං­චි­කුඩි උසා­වියේ සේප්පු­වෙන් කෝටි දෙක­හ­මා­රක රන් සොරා ගත් රෙජි­ස්ට්‍රාර් රිමාන්ඩ්

­ක­ළු­වං­චි­කුඩි මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ සේප්පු­වක නඩු භාණ්ඩ ලෙස තිබූ රුපි­යල් කෝටි ‌දෙකහ­මා­ර­කට අධික වටි­නා­ක­මක් ඇති පවුම් 80කට වැඩි රන් භාණ්ඩ තොග­යක් සොරා­ගැ­නී­මක් සම්බ­න්ධ­යෙන් එම අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ....
දඩ මස් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී මහ බෝධියේ මහා  කපුවාට  ඇප: හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් සොයා විමර්ශන

දඩ මස් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී මහ බෝධියේ මහා  කපුවාට  ඇප: හිමිනමක් ඇතුළු තවත් සැකකරුවන් සොයා විමර්ශන

වනජීවි නිලධාරීන් කන්ඩායමක් කරන ලද විශේෂ වැටලීමකදී ගෝන මස්, කබල්ලා මස්, මී මින්නා මස් සහ ඉබි මස් තොගයක් සහ ඉබි බිත්තර 14 ක් සහ ගල් ඉබ්බන් 6 දෙනෙකු සහ ඇත් දළ කොටස් වලින් සකසන ලද පළඳනාවක් සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර සිටි අනුරාධපුර ජය ශ්‍රි...
උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වීම ගැන CID පරීක්ෂණ

උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වීම ගැන CID පරීක්ෂණ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය...
විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී  ඉරාන – ශ්‍රී ලංකා සබඳතා සාකච්ඡාවට ලක් වෙයි

විද්‍යා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ඉරාන – ශ්‍රී ලංකා සබඳතා සාකච්ඡාවට ලක් වෙයි

ලෝකයේ රටවල් 41 ක සහභාගීත්වයෙන් පසුගිය නොවැම්බර් 15 වැනි දා  සිට 20 වැනි දා  දක්වා ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී  සහ ශිරාස් නගරයේදී , ඉරාන  ජාත්‍යන්තර  විද්‍යා සම්මේලනය පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය  කරමින් මෙම...
චීන සබඳතාවලට මග පෙන් වූ ෆාහියන් හිමියන්ගේ ලංකා ගමන

චීන සබඳතාවලට මග පෙන් වූ ෆාහියන් හිමියන්ගේ ලංකා ගමන

චීන ශිෂ්ටාචාරයේ පෞරාණිකත්වය පිළිබඳ විමසා බලනවිට දුරාතීතයකට උරුමකම් කියන ලොව රටවල් කිහිපය අතරින් එකක් වන්නේ මහජන චීනයයි. චීන ශිෂ්ටාචාරය ආරම්භය මෙතෙක් යැයි නියමිත ලෙස අනාවරණය වී නැතත්, මෙයින් වසර 7000කට පෙර සිට චීන ශිෂ්ටාචාරය ආරම්භ වී ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති....
Follow by Email
LinkedIn
Share
WhatsApp