Impartial news reporting for a stronger democratic society
ජපානයේ  මුල්‍ය දායකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට නව පර්යන්තයක්

ජපානයේ  මුල්‍ය දායකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට නව පර්යන්තයක්

ජපාන රජයේ  මුල්‍ය දායකත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාව ආණ්ඩුව  අපේක්ෂා කරන  බව වරාය හා සිවිල් ගුවන් සේවා  ඇමැති අනුර කරුණාතිලක මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2026 ජුනි – ජූලි අතර...
සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමුුුුන්ට රුපියල් මිලියන 43ක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමුුුුන්ට රුපියල් මිලියන 43ක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ළමයින්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීමට  සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF)  යුවාන් 1,000,000 ක් (ආසන්න වශයෙන් රු. මිලියන 43) වටිනා ද්‍රව්‍ය තොගයක් පසුගිය දා පරිත්‍යාග කැර   ඇත. මෙම පරිත්‍යාගයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල...
නීති විරෝධීව රට තුළට ගෙන ඒමට  හැදු                                       කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් පුත්තලම මුහුදේ දී                          නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධීව රට තුළට ගෙන ඒමට  හැදු   කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් පුත්තලම මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කාරතිවු මුහුදු ප්‍රදේශයේ  පදුගිය දා (20)  සිදු කළ සෝදිසි මෙහෙයුමක දී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක්  නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය. ඩිංගි යාත්‍රාවේ...
ඉන්දි­යාවේ මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක සැල­සු­මක් හෙළි වෙයි

ඉන්දි­යාවේ මරා­ගෙන මැරෙන ප්‍රහා­ර­යක සැල­සු­මක් හෙළි වෙයි

ඉන්දි­යාවේ නව­දිල්ලි අග­නු­වර පසු­ගි­යදා පිපිරී ගිය කාර් බෝම්බ­යට සම්බන්ධ බවට විම­ර්ශ­ක­යන් විසින් හඳු­නා­ගනු ලැබූ පාකි­ස්තා­නය කේන්ද්‍ර කර­ගත් ජයිෂී මොහ­ම්මඩ් ත්‍රස්ත සංවි­ධා­නය ඉන්දි­යාවේ තවත් ප්‍රහා­ර­යක් සඳහා මරා­ගෙන මැරෙන කණ්ඩා­ය­මක් සූදා­නම් කර­මින් සිටින බවට...
ජීනිවාවල සාකච්ඡා යද්දී රුසියාව  සහ යුක්රේනය ඇවිලෙයි

ජීනිවාවල සාකච්ඡා යද්දී රුසියාව  සහ යුක්රේනය ඇවිලෙයි

රුසි­යානු – යුක්රේන යුද අර්බු­ද­යට විස­ඳුම් සෙවීම සඳහා ජිනීවා නුවර පැවති සාක­ච්ඡා­වෙන් පසු දෙරට අතර යළි යුද ගැටුම් ඇති වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා  කරයි.  පෙරේදා රාත්‍රි­යේදී යුක්රේ­නයේ කීෆ් අග­නු­ව­රට එල්ල වූ රුසි­යානු හමුදා ප්‍රහා­ර­යෙන් පුද්ග­ල­යන්...
ව්‍යවස්ථා සංශෝධනය  මර උගුලක්                             පාකිස්තානයේ නීතිඥයෝ  විදි බසිති

ව්‍යවස්ථා සංශෝධනය  මර උගුලක්  පාකිස්තානයේ නීතිඥයෝ  විදි බසිති

පාකි­ස්තාන පාර්ලි­මේ­න්තුව  පසුගිය දා සම්මත කැර ගත් 27 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට එරෙ­හිව කරච්චි නග­රයේ නීති­ඥ­වරු සින්ද් ප්‍රාන්තයේ මහා­ධි­ක­රණ පරි­ශ්‍ර­යේදී විරෝ­ධ­තා­වක නිරත වූ බව  ඩෝන් පුවත් සේවය  පවසයි. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ බල­තල කප්පාදු කර­මින් සහ...
තායිවානය පිළිබඳ ටකාචිගේ ප්‍රකාශය ජපානයේ අතීත           යුදකාමය යළි ඉස්මතුවීමක්ද ?

තායිවානය පිළිබඳ ටකාචිගේ ප්‍රකාශය ජපානයේ අතීත යුදකාමය යළි ඉස්මතුවීමක්ද ?

මෑතකදී බලයට පත් ජපාන අගමැතිනි සනායි ටකාචි තායිවාන අර්බුදය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ටෝකියෝව සහ බීජිං පාලනය අතර බරපතල රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් උද්ගත කිරීමට හේතුවී තිබේ. පාර්ලිමේන්තු සැසිවාරයක් අමතා අදහස් දැක්වූ ටකාචි, විශේෂයෙන්ම යුද නෞකා හෝ අවහිරතාවයක් මගින්...
Follow by Email
LinkedIn
Share
WhatsApp