Impartial news reporting for a stronger democratic society
ගාල්ල වරාය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්න  ආයෝජකයන් කැඳවයි

ගාල්ල වරාය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්න  ආයෝජකයන් කැඳවයි

සංචාරක කටයුතු සඳහා ගාලු වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉක්මනින්ම ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා  ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ගාලු වරාය සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීම සඳහා දැනටමත් උනන්දුවක් දක්වන ආයෝජකයින්...
ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යයි !                                   ඩිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලාංකිකයෝ                                        56 ක් මරුට – 21ක් අතුරුදන්

ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යයි ! ඩිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලාංකිකයෝ  56 ක් මරුට – 21ක් අතුරුදන්

ඩ්ට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ 56 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු අතුරුදන් වි ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. සිකුරාදා වෙරළබඩ තැනිතලා ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යන බැවින් ගංගා නිම්නවලින් ඉවත් වීමට ජනතාවට අනතුරු අඟවා ඇති අතර, බලධාරීන් අත්‍යවශ්‍ය...
චීන රජයේ උපදෙස්වලින් ශ්‍රී ලංකාවේ                                  අන්නාසි – අඹ අස්වැන්න ඉහළ ගිහින්

චීන රජයේ උපදෙස්වලින් ශ්‍රී ලංකාවේ අන්නාසි – අඹ අස්වැන්න ඉහළ ගිහින්

චීන රජය ලබා දුන්  උපදෙස් අනුව වගා කටයුතු කළ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන්ගේ අන්නාසි නිෂ්පාදනය  300% කින් සහ අපනයන ශ්‍රේණියේ අඹ 90% කින් ද ඉහළ  ගොස් ඇති බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. අන්නාසි අස්වැන්න ඉහළ ඝනත්ව රෝපණ සමඟ හෙක්ටයාරයකට ටොන්...
ඉරාන නැවියන්ව කොළඹ දී සාදරයෙන් පිළිගනිති

ඉරාන නැවියන්ව කොළඹ දී සාදරයෙන් පිළිගනිති

ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික හමුදාවට අයත් ෂාහිඩ් නක්ඩි යුධ නෞකාව ඊයේ (27)   කොළඹදී වරායට  සේන්දු විය. ඉරාන ඉස්ලාමීය ජනරජයේ නාවික දිනයට පෙර දින, මෙම යුධ  නෞකාව කොළඹ වරායට පැමිණීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම නාවික වීරයව...
මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් අවදානමක!                      එම ප්‍රදේශවලින්  ඉවත් වන්නැයි රතු නිවේදන

මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් අවදානමක! එම ප්‍රදේශවලින්  ඉවත් වන්නැයි රතු නිවේදන

මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වරුෂාව නිසා වාරිමාර්ග ජල මාපකවල අගයන් සලකා බැලීමේදී මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් වලට මහා ගංවතුරු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව රජය නිවේදනය කරයි. මහවැලි ගඟ දෙපස පහත් බිම් වල ජනතාව එම ප්‍රදේශ වලින්...
රටේ අයහපත් කාලගුණයේ වෙසක් නැහැ !                                       මරණ 47 යි , 21  අතුරුදන්                                                             ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි

රටේ අයහපත් කාලගුණයේ වෙසක් නැහැ ! මරණ 47 යි , 21 අතුරුදන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට  සිදු වූ මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අයහපත්  කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  නිවේදනය කරයි. ඊයේ ( 26) සහ අද ( 27) යන දෙදින තුළ පමණක් පුද්ගල මරණ 37ක්...
බෙංගාල බොක්ක කැළ‌ඹෙයි !                                           සෙන්යාර් සුළි කුණා­ටුවක් දක්වා  වර්ධනය වෙයි                             — ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව  කියයි

බෙංගාල බොක්ක කැළ‌ඹෙයි ! සෙන්යාර් සුළි කුණා­ටුවක් දක්වා  වර්ධනය වෙයි — ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කියයි

බෙංගාල බොක්ක ආශ්‍රි­තව මැලේ­සි­යාව සහ මලක්කා අර්ධ­ද්වී­පය අවට මුහුදු තීරයේ නිර්මා­ණය වූ අඩු පීඩන කලා­පය මේ වන විට පීඩන අව­පා­ත­යක් ලෙස වර්ධ­නය වෙමින් පව­තින බව ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය  පවසයි කරයි. මේ තත්ත්වය මත ඉදිරි පැය...
ජපානයේ  මුල්‍ය දායකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට නව පර්යන්තයක්

ජපානයේ  මුල්‍ය දායකත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ට නව පර්යන්තයක්

ජපාන රජයේ  මුල්‍ය දායකත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාව ආණ්ඩුව  අපේක්ෂා කරන  බව වරාය හා සිවිල් ගුවන් සේවා  ඇමැති අනුර කරුණාතිලක මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. 2026 ජුනි – ජූලි අතර...
Follow by Email
LinkedIn
Share
WhatsApp