by Chandana Wijekoon | Dec 1, 2025 | International
Harassment of female journalists in Pakistan is a troubling norm. Not only physical annoyance, these journalists are facing digital harassment also. In the recent case of harassment (November 16, 2025), another prominent journalist Benazir Shah is being subjected to...
by Chandana Wijekoon | Dec 1, 2025 | News
ජල ගැලීම්වලින් විපතට පත් නැඟෙනහිර ජනතාවට සහන සැලසීම සඳහා ආධාර තොගයක් රැගත් “සුඛන්‍යා” (INS Sukanya ) නැමැති ඉන්දියානු නාවික නෞකාව ඊයේ (01) ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික නෞකාව පිළිගනු...
by Chandana Wijekoon | Dec 1, 2025 | News
ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මෙම...
by Chandana Wijekoon | Dec 1, 2025 | News
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදන් සංඛ්‍යාව 336ක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899...
by Chandana Wijekoon | Dec 1, 2025 | News
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් දිට්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් පීඩාවට පත්වෙද්දී වියට්නාම මුහුදු සීමාවෙන් හමා ගිය ‘කෝටෝ’ සුළි කුණාටුව ජීවිත 3ක් බිලිගත් බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. දින ගණනාවක් පුරා තද සුළං සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත්ව සිටි...
by Chandana Wijekoon | Dec 1, 2025 | News
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බලපෑ අධික ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මියගිය ගණන 442 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. උද්ගත වී ඇති තත්ත්වය මත සුමාත්‍රා දූපතට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව ඉන්දුනීසියානු රජය නිවේදනය කර...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
වෛද්‍ය වෘත්තිකයන් සහ JICA කාර්ය මණ්ඩලයෙන් සමන්විත ජපානයේ තක්සේරු කණ්ඩායම අද (30) රාත්‍රියේ කොළඹට පැමිණි අතර, මෙම කණ්ඩායමට සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුක්ත වෙයි. මෙම ජපන් ආපදා සහන (JDR) වෛද්‍ය කණ්ඩායම යෙදවිය යුතු ස්ථානය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මේ වන විට...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සැලකිය යුතු ජීවිත හානි සහ පුළුල් දේපොළ හානි සිදුවී ඇති බවත්, ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන්ගේ පවුල්වලට චීන ජනතාවගේ ශෝකය පළ කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ආපදා හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් පිඩාවට පත්ව සිටින බව අනාවරණය වෙයි. ආපදා...
by Chandana Wijekoon | Nov 30, 2025 | News
තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ පාලුවත්ත ප්‍රදේශය මීටර් 100ක පමණ කොටසක් නායයෑමට ලක්වී තිබේ. එම නිසා සහන කණ්ඩායම්වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට මේ දක්වා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව අනාවරණය වෙයි. පසුගිය දිනවල කොත්මලේ ප්‍රදේශයට ඇදහැළුණු අධික...