by Chandana Wijekoon | Mar 3, 2026 | International, News, Political
මැද පෙරදිග ඇති අමෙරිකානු හමුදා කඳවුරු වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් අමෙරිකානු හමුදා භටයින් තිදෙනකු මිය ගොස් පස් දෙනෙක් තුවාල ලබා ඇති බව අමෙරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධාන මධ්‍යස්ථානය (CENTCOM) අද උදෑසන තහවුරු කැර ඇත. අමෙරිකානු...
by Chandana Wijekoon | Mar 3, 2026 | News
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ව 2026 වර්ෂයේ පෙබරවාරි 25 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...
by Chandana Wijekoon | Mar 3, 2026 | News, Sports
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලන විජේවික්‍රම ප්‍රංශයේ පැවත්වෙන 2026 වසරේ ලෝක ශූරතා IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති අන්තර් ජාතික IRON MAN 70.3 තුන්ප්‍රයාම තරගාවලියේ දී වයස් කාණ්ඩ 18 – 24 අංශයේ ප්‍රථම...
by Chandana Wijekoon | Mar 2, 2026 | International, News, Political
ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෝකයේ රටවල ආණ්ඩු බලෙන් වෙනස් කිරීමට ගෙනයන මෝඩ පිළිවෙත් සහ ක්‍රියාමාර්ග කිසිසේත් පිළිගත නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.කොළඹ මල් පාර පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ඊයේ (02) සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් සමඟ...
by Chandana Wijekoon | Mar 2, 2026 | News
හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර පැය කිපයක් යන්නට පෙර, තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හදිසි නිතිය දිර්ඝ කැර තිබේ.එම ගැසට් නිවේදනය පෙරේදා (28) ප්‍රකාශයට පත් නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති...
by Chandana Wijekoon | Mar 2, 2026 | Environment, News
කෙරල්වලපිටිය කුුණු කන්දේ පසුගිය බ්‍රහස්පතින්දා (26) හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙම හදිසි ගින්න නිසා දැඩි පාරිසරික හා මහජන සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බව අදාළ...
by Chandana Wijekoon | Mar 2, 2026 | International, News, Political
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව නීති විරෝධී ලෙස සිදු කරන ලද නවතම මිලිටරි ආක්‍රමණශීලී ක්‍රියාවන් සමාජවාදී ජනතා පෙරමුණ දැඩි ලෙස හෙළා දකිමින් නිවේදනයක් නිතුත් කැර තිබේ. ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය,...
by Chandana Wijekoon | Mar 1, 2026 | News
හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දු කැර ඇති අතර ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි. රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපති...
by Chandana Wijekoon | Mar 1, 2026 | International, News, Political
“Among the believers are men who have been true to their covenant with Allah.” (Qur’an) The martyrdom of the devoted scholar, wise leader, and standard-bearer of Islamic resistance, His Eminence Ayatollah Khamenei, is an immense loss for the Islamic...
by Chandana Wijekoon | Mar 1, 2026 | Uncategorized
ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර ආගමික නායක අයතොල්ලා අලි කමෙනි සහාසික ලෙස ඝාතනය කරමින්, නීති විරෝධීව සිදු කරන මිලිටරි ආක්‍රමණ ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CPSL) නිවේදනයක් නිතුත් කරමින් කියා සිටි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට්...