Impartial news reporting for a stronger democratic society
—– ‘දිට්වා’ සුළි කුණා­ටුව තමි­ල්නා­ඩුවට කඩා පනී —–!                            අව­පී­ඩන තත්ත්ව­ය තරමක් දුර්වලයි

—– ‘දිට්වා’ සුළි කුණා­ටුව තමි­ල්නා­ඩුවට කඩා පනී —–! අව­පී­ඩන තත්ත්ව­ය තරමක් දුර්වලයි

‍ ශ්‍රී ලංකා­වට දරුණු විනා­ශ­යක් සිදු කර­මින් තමි­ල්නාඩු වෙරළ තීර­යට සම­ගා­මීව ගමන් කළ ‘දිට්වා’ සුළි කුණා­ටුව ගැඹුරු අව­පී­ඩන තත්ත්ව­යක් දක්වා දුර්වල වෙමින් පව­තින බවත්, ඊයේ (01) අලු­යම වන විට උතුරු තමි­ල්නා­ඩුවේ සහ පුදු­චෙරි මුහුදු තීර­යෙන් කිලෝ­මී­ටර් 35ක් ඈතින්...
පුටින්  4 වැනිදා ඉන්දි­යාවේ සංචාරයක් අරඹයි 

පුටින්  4 වැනිදා ඉන්දි­යාවේ සංචාරයක් අරඹයි 

රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින්  මෙම මස  4 වැනිදා ඉන්දි­යාවේ සංචා­රය කරන බව එරට මාධ්‍ය  සඳහාන් කරයි. රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එම දෙදින සංචා­රයේ දෙවැනි දින­යේදී ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත...
ඉම්රාන් ඛාන් හමු­වන්න අව­ස්ථා­වක් දෙන්න                         ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යෝ නැවතත් රජ­යෙන් ඉල්ලයි

ඉම්රාන් ඛාන් හමු­වන්න අව­ස්ථා­වක් දෙන්න ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යෝ නැවතත් රජ­යෙන් ඉල්ලයි

බන්ධ­නා­ගා­රයේ සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා අව­ස්ථා­වක් ලබා දෙන ලෙස ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් රජ­යෙන් ඉල්ලී­මක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඔහුගේ පවුලේ සාමා­ජි­ක­යන් සහ නීති­ඥ­ව­රුන්ට පසු­ගිය...
සාගර් බන්ධු මෙහෙයුම  ඉදිරියට යයි                              ඉන්දියාවෙන් තවත් ජංගම රෝහල් දෙකක්

සාගර් බන්ධු මෙහෙයුම  ඉදිරියට යයි ඉන්දියාවෙන් තවත් ජංගම රෝහල් දෙකක්

ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවලට සෞඛ්‍ය සේවා සහාය ලබා දීම සඳහා හදිසි අවශ්‍යතාවයක දී කඩිනමින් යෙදවිය හැකි ජංගම රෝහල් දෙකක් සහ කාර්ය මණ්ඩලය 70ක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට  පැමිණ තිබේ. සාගර් බන්ධු මෙහෙයුම යටතේ මෙම ජංගම රෝහල් අද (02) සවස ශ්‍රී ලංකාවට ළඟා වනු ඇතැයි ශ්‍රී...
උලපනේ ගඩොල් බෝක්කුව නායයෑමෙන් ජීවත අහිමි වූවන්    සිහිකර සර්ව ආගමික වතාවත්

උලපනේ ගඩොල් බෝක්කුව නායයෑමෙන් ජීවත අහිමි වූවන් සිහිකර සර්ව ආගමික වතාවත්

නායාමයෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම ඊයේ (01) දින එම ස්ථානයේදී  සිදු විය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ...
ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය නිසා ඉන්දු – පාකිස්තාන           අමනාපය යටපත් වෙයි

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය නිසා ඉන්දු – පාකිස්තාන අමනාපය යටපත් වෙයි

ශ්‍රී ලංකාවේ ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානා වලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව  අවසර ලබාදී තිබේ. ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කැර ඇති පසුබිමක වීම විශේෂිතය. ශ්‍රී ලංකාවේ මානුෂීය හේතු සළකා බලමින් පාකිස්ථානයට...
දිට්වා ව්‍යසනයෙන්  පීඩාවිදි රට  නැවත ගොඩනැගීමට                     ශ්‍රී ලංකා ආර්ථික සමුළුව උපාය මාර්ගිකව වැදගත්                     -වාණිජ මණ්ඩලය කියයි

දිට්වා ව්‍යසනයෙන්  පීඩාවිදි රට  නැවත ගොඩනැගීමට  ශ්‍රී ලංකා ආර්ථික සමුළුව උපාය මාර්ගිකව වැදගත් -වාණිජ මණ්ඩලය කියයි

ශ්‍රී ලංකා නැවත ගොඩනැගීම සාකච්ඡා කිරීම සඳහා ආර්ථික හා ආයෝජන සමුළුව උපාය මාර්ගව අත්‍යවශ්‍ය සංසදයක් බවත්, එය ඉදිරියට ගෙන යෑම සඳහා  ලංකා වාණිජ මණ්ඩලයේ අවදානය යොමුව ඇතැයි  පෙන්වා දෙයි. “ නැවත යථා තත්ත්වයට පත්වීමේ මාවත පිළිබඳව සාමූහිකව මෙනෙහි කිරීම, ජාතික ඔරොත්තු...
ඉන්දීය ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටර් යානා මඟින්      විපතට පත් 143ක්  බේරා ගනී

ඉන්දීය ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටර් යානා මඟින් විපතට පත් 143ක්  බේරා ගනී

 ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ Mi-17 හෙලිකොප්ටර් යානා මඟින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු බේරාගෙන ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  නිකුත් කළ නිවේදනයක සඳහාන් වෙයි....
Follow by Email
LinkedIn
Share
WhatsApp