by Chandana Wijekoon | Dec 7, 2025 | Uncategorized
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන්, සහාන ආධාර රැගත් මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මියන්මාර රජයේ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානාව කටුනායකට පැමිණ ඇති අතර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත්...
by Chandana Wijekoon | Dec 7, 2025 | News
ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහාන් කැර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ මෙම ගින්න හටගත් බව ගෝවා පොලිසිය සඳහාන් කරයි. මියගිය පිරිස අතර බහුතරයක් සමාජ...
by Chandana Wijekoon | Dec 7, 2025 | International
Balochistan is Pakistan’s largest yet most neglected province. It stretches across the country’s southwestern edge, bordering Iran and Afghanistan, with a long coastline on the Sea of Oman—conditions that could have made it a corridor of development and stability....
by Chandana Wijekoon | Dec 7, 2025 | Sports
එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දිලේන් සෙනෙහස් දිසානායක පසුගිය දා මැලේසියාවේ පැවැති ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී හොඳම පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර වි ඇත. මැලේසියාවේ සෙන්නා ක්‍රිඩා සමාජ ක්‍රිකට් ඇකඩමිය සහ පුට්‍රජය ක්‍රිකට්...
by Chandana Wijekoon | Dec 7, 2025 | News
දෙහිවල ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේ දී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (06) රාත්‍රි 8ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන්...
by Chandana Wijekoon | Dec 7, 2025 | News
කල්පිටිය මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී පොහොර උර තුනක සගවා තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63යි ග්‍රෑම් 718 ක් සහ හෙරොයින් කිලෝ 14 ග්‍රෑම් 802ක් අත්අඩංගුවට ගෙන තිබේ. බෝට්ටු හිමිකරු සහ එහි සිටි...
by Chandana Wijekoon | Dec 6, 2025 | International, News
පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගියදා සම්මත කරගත් එරට 27 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය සඳහාන් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ...
by Chandana Wijekoon | Dec 6, 2025 | News
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කැර තිබේ. බහාලුම් 14ක අසුරන ලද මෙම...
by Chandana Wijekoon | Dec 6, 2025 | International
A total of 1,142 Iranian researchers have been recognized among the world’s top one percent most-cited researchers in 2025, compared to 1,056 identified researchers in 2024, according to the Islamic World Science Citation (ISC) Institute. The Ministry of Health,...
by Chandana Wijekoon | Dec 6, 2025 | News
ශ්‍රී ලංකාවට බලපෑ දීට්වා සුළි කුණාටුවෙන් සිකුරාදා (05)වන විට මියගිය සංඛ්‍යාව 609 දක්වා ඉහළ ගොස් ඇති අතර, 214කට වැඩි ප්‍රමාණයක් තවමත් අතුරුදහන් වී ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි. ගංවතුර සහ නායයෑම් ස්ථාන වෙත ප්‍රවේශ විය හැකි මාර්ග යථා තත්ත්වයට පත්...