Impartial news reporting for a stronger democratic society
බලු­කි­ස්තාන බලධාරීන් අන්ත­ර්ජාල සබ­ඳතාවලට වැට බදී

බලු­කි­ස්තාන බලධාරීන් අන්ත­ර්ජාල සබ­ඳතාවලට වැට බදී

නිරි­ත­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ නගර රැසකට අන්ත­ර්ජාල සබ­ඳතා අත්හි­ටු­වී­මට ප්‍රාන්ත බල­ධා­රීන් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ආර­ක්ෂාව තත්ත්වයන් සැල­කි­ල්ලට ගෙන බලු­කි­ස්තා­නයේ ක්වේටා අග­නු­වර ඇතුළු නගර රැස­කට මේ තහ­නම බලා­ත්මක කැර ඇත....
අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත්                      ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් දෙනවා                                                               – – රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී කියයි

අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් දෙනවා – – රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී කියයි

අමෙරිකාව ප්‍රමුඛ බටහිරෙන් කුමන බාධක ආවත් ඉන්දි­යා­වට අඛ­ණ්ඩව තෙල් සැප­යී­මට සූදා­නම් බව රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් නව­දිල්ලි නුව­රදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය  සඳහාන් කරයි. රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනීම හේතු­වෙන් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ්...
සුමාත්‍රා දූපතේ පළාත් 3ක  මරණ සංඛ්‍යාව 908 පනී!                           අතුරුදන් වූ ගණන 410කට වැඩියි !                                           ගංව­තුර –  නාය­යෑම්වලට වගකිව යුතු බල­ධා­රීන් සහ  සමා­ගම්     12ක් ගැන පරීක්ෂණ

සුමාත්‍රා දූපතේ පළාත් 3ක  මරණ සංඛ්‍යාව 908 පනී! අතුරුදන් වූ ගණන 410කට වැඩියි ! ගංව­තුර –  නාය­යෑම්වලට වගකිව යුතු බල­ධා­රීන් සහ  සමා­ගම් 12ක් ගැන පරීක්ෂණ

ගංව­තුර සහ නාය­යෑම් ඉහළ යෑමට හේතු වූ පාරි­ස­රික හානි­යට වග­කිවයුතු  ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් සහ   සමා­ගම් 12ක් හඳු­නා­ගන්නා ගෙන ඇති අතර, ඒ් පිළි­බඳ විම­ර්ශන කට­යුතු ආරම්භ කැර ඇතැයි එරට පාරි­ස­රික ඇමැති රාජා ජුලි ඇන්ටෝනි ප්‍රකාශ කළ බව ඉන්දු­නී­සි­යාවේ අන්ටාරා පුවත්...
ගංව­තු­රෙන් පසු මී උණ පැති­ර යෑමේ අව­දා­න­මක් තිබෙනවා                   — ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ අතුල ලිය­න­ප­ති­රණ කියයි

ගංව­තු­රෙන් පසු මී උණ පැති­ර යෑමේ අව­දා­න­මක් තිබෙනවා — ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ අතුල ලිය­න­ප­ති­රණ කියයි

පුද්ග­ල­යන්ට මී උණ රෝගය මීය­න්ගෙන් පම­ණක්ම නොව ගව­යන්, ඌරන්, බල්ලන් වැනි සතුන්ගේ බැක්ටී­රියා ආසා­ද­නය වීමෙන් ද වැල­ඳීමේ අව­දා­න­මක් පව­තින බව වසං­ගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ අතුල ලිය­න­ප­ති­රණ මහතා ‘දින­මිණ’ට ඊයේ (07) පැව­සීය. මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත්...
ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළෙඳ පොළට යවන කූඨ ජාවාරමක් ! – අවධියෙන් සිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළෙඳ පොළට යවන කූඨ ජාවාරමක් ! – අවධියෙන් සිටින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති

  ගංවතුර ආපදාවට ලක්වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ සහල් කූඨ ලෙස සකසා වෙළෙඳ පොළට සැපයීමේ ජාවාරමක්   සිදු වෙමින් පවතින බව තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළි කැර  ගෙන තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ දී එවැනි සකසන ලද සහල් කිලෝග්‍රෑම් 1000 ක් සමඟ...
ආසියාව ම කැළඹු  සුළි කුණාටු චක්‍රය

ආසියාව ම කැළඹු  සුළි කුණාටු චක්‍රය

මේ වසරේ ආර­ම්භයේ සිට පැසි­ෆික් සහ ඉන්දි­යානු සාග­ර­වල අවම වශ­යෙන් සුළි කුණාටු 16ක් සහ පීඩන අව­පාත දුසිම් ගණ­නක් සිදුවී ඇති අතර, අධික වර්ෂා­ප­ත­නය සහ දැවැන්ත කඳු කඩා­වැ­ටෙන ආකා­රයේ ප්‍රබල නාය යෑම් මේ වසරේ නිර්මා­ණය වූ බොහෝ සුළි කුණා­ටු­වල කැපී­පෙ­නෙන කරුණ බව ඉන්දි­යානු...
මියන්මාර සහාන රැගත් ගුවන් යානයක් කොළඹට එයි

මියන්මාර සහාන රැගත් ගුවන් යානයක් කොළඹට එයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන්, සහාන ආධාර රැගත් මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මියන්මාර රජයේ දූත පිරිසක් සමඟ මෙම ගුවන් යානාව කටුනායකට පැමිණ ඇති අතර, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත්...
ගෝවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 23 මිය යයි

ගෝවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 23 මිය යයි

ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ  රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය  සඳහාන් කැර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ මෙම ගින්න හටගත් බව ගෝවා පොලිසිය සඳහාන් කරයි. මියගිය පිරිස අතර බහුතරයක් සමාජ...
Follow by Email
LinkedIn
Share
WhatsApp