by Chandana Wijekoon | Dec 10, 2025 | International
පාකිස්තාන – ඇෆ්ගනිස්තාන දේශසීමාව වසා දැමීම හේතුවෙන් සිය වෙළෙඳ කටයුතු සඳහා විකල්ප මාර්ග සොයා ගැනීමට තලේබාන් රජයේ අවධානය යොමු කැර ඇතැයි එරට කාමා පුවත් සේවය සඳහාන් කරයි. ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර වෙළෙඳාමෙන් 40%ක් පාකිස්තානයේ ටොර්කම් සහ චමාන්...
by Chandana Wijekoon | Dec 10, 2025 | News
ජපානයේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවලට ඇති වූ රිච්ටර් මාපකයේ 7.5ක අගයකින් යුතු භූ කම්පනයත් සමඟ ඉදිරි දින කිහිපය ඇතුළත දැවැන්ත භූ කම්පනයක් සිදුවීමේ අවදානමක් ඇති විය හැකි බවත් .90,000කට වැඩි පිරිසක් සුනාමි අනතුරු ඇඟවීම් හේතුවෙන් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට...
by Chandana Wijekoon | Dec 9, 2025 | News
The High Commission of Sri Lanka in Islamabad facilitated the arrangement of an air-cargo shipment carrying 20 tons of emergency relief items from Pakistan to Sri Lanka to support communities affected by the recent cyclone and severe weather conditions. Under the...
by Chandana Wijekoon | Dec 9, 2025 | News
නැඟෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් ය. නැඟෙනහිර...
by Chandana Wijekoon | Dec 9, 2025 | News
ජපානයේ උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවලට ඇති වූ රික්ටර් මාපකයේ 7.5 ක භූ කම්පනයෙන් අවම පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි ප්‍රමානයක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඊයේ (08) ජපානයේ අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින්...
by Chandana Wijekoon | Dec 9, 2025 | International, News
ජපානයට ඊයේ (08) සවස ඇති වූ රික්ටර් මාපක 7.6 ක ප්‍රබල භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම භූමිකම්පාව ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.45 ට පමණ සිදු වූ අතර එමඟින් දිවයිනට සුනාමි හෝ...
by Chandana Wijekoon | Dec 9, 2025 | News
රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් ඊයේ (08) ජපානයේ හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ජපානයේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කැර තිබේ. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය...
by Chandana Wijekoon | Dec 9, 2025 | News
ඊශ්‍රායල හිතවාදීයකු වු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් නායකයකු වන යසීර් අබු ෂහාබ්, හමාස් සංවිධානය විසින් ඝාතනය කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින දකුණු ගාසා තීරයේ රෆා නුවර ස්ථානගත වී සිටි සිය නායකයා වෙඩි...
by Chandana Wijekoon | Dec 8, 2025 | Economics
Sri Lanka’s tea manufacturing capacity has not been harmed by Cyclone Ditwah, even though some tea-growing areas in the Uva and the Central Province were hit, the Colombo Tea Traders’ Association has said. Trading activities at the Colombo Tea Auctions will continue,...
by Chandana Wijekoon | Dec 8, 2025 | News
ගංවතුරෙන් විනාශ වු වී ගොවිතැන —————————————— දිට්වා සුළි කුණාටුවෙන් වී වගා හෙක්ටයාර 108,000ක්, අනෙකුත් ක්ෂේත්‍ර බෝග 11,000ක් සහ බඩ ඉරිඟු වගා හෙක්ටයාර 6,600ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති...