by Chandana Wijekoon | Dec 14, 2025 | News
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දියවයින පුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 643ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ අලුත්ම දත්වයන්වල සඳහාන් වෙයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයන් 184දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බවයි. පැවති අයහපත්...
by Chandana Wijekoon | Dec 14, 2025 | News
පිස්තෝලයක් ඔලුවට තබා පුද්ගලයකුට මරණ තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් හිටපු පොහොට්ටුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් සහ වර්තමාන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ මන්ත්‍රිවරුන් දෙදෙනා සපුගස්කන්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති...
by Chandana Wijekoon | Dec 14, 2025 | International
අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි බීබීසී පුවත් සේවය සඳහාන් කරයි. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන් වේ. සැකකරු වෙඩික්කරු, වෙඩි...
by Chandana Wijekoon | Dec 14, 2025 | Features, Sports
දකුණු, නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවට එකම කාලසීමාවක කඩාවැදුණු දිට්වා, සෙන්යාර් සහ කෝටෝ සුළි කුණාටු ත්‍රිත්වය සිදු කළේ මහා ව්‍යසනයකි. මේ නිවර්තන සුළි කුණාටු ඉතිහාසය පුරා වරින් වර නැඟෙනහිර සහ අග්නිදිග ආසියාවේ ජන ජීවිත උඩුයටිකුරු කළ අවස්ථා එමටය. සුළි...
by Chandana Wijekoon | Dec 14, 2025 | Economics
The UN Food and Agriculture Organization said it had assessed Cyclone Ditwah’s impacts on Sri Lanka’s crops, livestock, inland and marine fisheries, and aquaculture, and is working with the government to support smallholder paddy and vegetable farmers and fishing...
by Chandana Wijekoon | Dec 14, 2025 | Economics
Vietnam will give free space for Sri Lanka in key international trade shows in the South East Asian nation as part of measures to boost economic links, a top official said as Vietnamese Deputy Minister of Industry and Trade Phan Thi Thang visited the island. Bilateral...
by Chandana Wijekoon | Dec 12, 2025 | Uncategorized
ආසියාතික කලාපයේ පසුගියදා හමා ගිය සුළි කුණාටුවලින් වැඩිම හානිය සිදු වූයේ ඉන්දුනීසියාවටය. අචේ, උතුරු සුමාත්‍රා සහ බටහිර සුමාත්‍රා හරහා පැතිර ගිය ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 964 දෙනකු මියගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පෙරේදා ප්‍රකාශ කළේය. උතුරු සුමාත්‍රා...
by Chandana Wijekoon | Dec 12, 2025 | International
A strong earthquake measuring 6.7 on the Richter scale struck the northeastern region of Japan this morning (12).A tsunami warning has been issued as a result of the earthquake, which raised sea waves of up to 1 meter, according to foreign media.The quake struck off...
by Chandana Wijekoon | Dec 12, 2025 | International
Foreign media reports that the former head of Pakistan’s Intelligence Service Intelligence (ISI) Faiz Hamid has been sentenced to 14 years in prison by a military court in the country. It has been revealed that he has been sentenced to prison on charges of...
by Chandana Wijekoon | Dec 12, 2025 | News
අමෙරිකානු හමුදාව, වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයේදී තෙල් නෞකාවක් අත්අඩංගුවට ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එය මෙතෙක් අමෙරිකානු හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම තෙල් නෞකාව බව ද ජනාධිපතිවරයා සඳහන් කැර තිබේ. එම...