by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට ඊයේ (14) එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබළුන් 06දෙනෙක්මිය ගොස් එහි සිටි විදේශ මාධ්‍යවේදීන් දෙදෙනකු ඇතුළු 08 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. Cyber World Press සඳහාන් කෙළේ සුඩානය තුළ ක්‍රියාත්මක ක්ෂණික...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
ගාසා තීරය තුළ තිබූ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියකු සෙනසුරාදා (13) මිය ගිය බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක ඒජන්සියක් වන ෂින් බෙට් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ ගාසා නගරයේ හමාස් හමුදා අංශය වන...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, News
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Bondi වෙරළ ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය ‘ත්‍රස්තවාදී සිද්ධියක්’ ලෙස ඔස්ට්‍රේලියා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කැර තිබෙනවා.නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කළේ, මෙම ප්‍රහාරයෙන් එක් අපරාධකරුවකු ඇතුළු...
by Chandana Wijekoon | Dec 14, 2025 | Economics
Gold prices in Sri Lanka have risen following a significant increase in the price of gold in the world market. As of today (12), the global price of gold has increased by USD 4,266. The gold prices in Sri Lanka have increased by Rs. 3,000 today, compared to the prices...
by Chandana Wijekoon | Dec 14, 2025 | News
රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතළිස් දහසක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (14 ) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට ගෙන යද්දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට...
by Chandana Wijekoon | Dec 14, 2025 | International, Political
“India is closely observing the bilateral strategic defense pact signed between Pakistan and Saudi Arabia. A spokesperson for the Indian Ministry of External Affairs stated, “We have received information about a strategic mutual defense agreement being signed between...
by Chandana Wijekoon | Dec 14, 2025 | Economics
ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන මුලපිරීම වන මහවැලි සංවර්ධන වැඩසටහනට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කැර ඇත. මහවැලි ගඟේ අතිරික්ත ජලය ශ්‍රී ලංකාවේ වියළි උතුරු සහ වයඹ ප්‍රදේශවලට මාරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි....
by Chandana Wijekoon | Dec 14, 2025 | News
The Attorney General informed the Supreme Court Yesterday (12) that the Cabinet of Ministers has approved the recruitment of women for all positions within the Sri Lanka Railways (SLR). State Counsel, appearing on behalf of the Attorney General, informed the court of...
by Chandana Wijekoon | Dec 14, 2025 | Features
President Donald Trump’s second term has reignited a confrontational approach toward Venezuela, blending economic sanctions, military posturing, and diplomatic overtures aimed at dismantling Nicolás Maduro’s regime. This stance prioritizes curbing drug trafficking and...
by Chandana Wijekoon | Dec 14, 2025 | International
Eric Meyer has stated before the Senate Foreign Relations Committee that Sri Lanka’s strategic location along major global shipping lanes is extremely important in the effort to promote a free and open Indo-Pacific region.This comes after President Donald Trump...