Impartial news reporting for a stronger democratic society
“එක මාවතක් – එක තීරයක් වැඩ සටහන ඉදිරියට”                             චීනය සහ සිංගප්පූරුව පුළුල් එකඟතාවකට එයි

“එක මාවතක් – එක තීරයක් වැඩ සටහන ඉදිරියට” චීනය සහ සිංගප්පූරුව පුළුල් එකඟතාවකට එයි

චීනය සහ සිංගප්පූරුව අතර සහයෝගිතාව පුළුල් කිරීමටත් කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය ශක්තිමත් කරමින් බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සහ සිංගප්පුරුව ඊයේ(15) එකඟත්වයකට පැමිණ තිබේ. චීන උප අගමැති Ding Xuexiang මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය...
ඉන්දියානු ආධාර රැගත් තවත් නැවක් කොළඹට

ඉන්දියානු ආධාර රැගත් තවත් නැවක් කොළඹට

දිට්වා සුළි කුනාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ඉන්දියාව ආරම්භ කළ සාගර් බන්ධු මෙහෙයුම යටතේ ඉන්දියානු රජයේ ආධාර රැගත් තවත් නෞකාවක් ඊයේ (15) කොළඹ වරායට ළඟා විය. හාල්, පරිප්පු, කිරිපිටි වැනි අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ටොන් 54.4 ක ආධාර තොගයක්...
දිට්වා ඛේදවාචකය සහ අපේ මනස

දිට්වා ඛේදවාචකය සහ අපේ මනස

  දිට්වා වැනි බලපෑම්වලට අපි මුහුණ දෙන්නේ කොහොමද? මිනිසාගේ මැදිහත්වීමකින් තොරව ස්වභාවිකව ඇතිවන පාරිසරික ක්‍රියාවලීන් නිසා මිනිසාටත්, සතුන්ටත්, දේපොළවලටත් හානි සිදුවීම ස්වභාවික ආපදාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. 2004 සුනාමි ව්‍යසනයෙන් පස්සේ ලංකාවට විශාල අයහපත්...
කෝටි 2ක අයිස්  සමඟ කමාන්ඩෝ සෙබ­ළා ඇතුළු 4ක් දැලේ

කෝටි 2ක අයිස්  සමඟ කමාන්ඩෝ සෙබ­ළා ඇතුළු 4ක් දැලේ

පාදුක්ක පොලී­සිය  සිදු ­කළ මෙහෙ­යු­ම­කදී යුද හමුදා කමාන්ඩෝ රෙජි­මේ­න්තුවේ සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබ­ළෙක් ඇතුළු පුද්ග­ල­යන් සිව් දෙනෙකු, රුපි­යල් කෝටි 2ක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 167 මිලි­ග්‍රෑම් 20ක් සමඟ ඊයේ ( 14)  අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. පාදුක්ක...
අපරාධකරුවකුගේ සමීපතමයකු ටී 56ක් සමඟ අත්අඩංගුවට

අපරාධකරුවකුගේ සමීපතමයකු ටී 56ක් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව කියන පුද්ගලයකු අද (15) ටී 56 ක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර 64 හැවිරිදි පුද්ගලයා  ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේදී අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. නැඟෙනහිර පළාත...
බස් රථ අනතුරක්

බස් රථ අනතුරක්

උතුරු කොලොම්බියාවේ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස්  ඇති බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. අනතුරින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය   කියයි. බස් රථය අනතුරට ලක්වන විට එහි පුද්ගලයින් 37...
Follow by Email
LinkedIn
Share
WhatsApp