by Chandana Wijekoon | Mar 5, 2026 | International, News
ඉරාන නෞකාවක් මේවනවිට පානදුර මුහුදු සිමාවේ අතරමංව ඇති බව අනාවරණය වෙයි. එම ඉරාන නෞකාවේ නිවිකයන් 200 වැඩි පිරිසක් සිටින බවත් ඔවුනට ආහාර හා පානීය ජලය ලබා ගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ළඟා වීමට අවසර දෙන ලෙස කොළඹ ඉරාන තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ...
by Chandana Wijekoon | Mar 5, 2026 | International, News
American data centers in the Gulf joined the list of targets of Iranian strikes on Tuesday. Iran, which has been attacking American assets and Arab business interests, launched massive drone strikes on Amazon Web Services (AWS) data centres in the UAE and Bahrain....
by Chandana Wijekoon | Mar 5, 2026 | News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව( CID) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ඉරු දින සිදු වූ ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයේ තෙවැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (5)...
by Chandana Wijekoon | Mar 5, 2026 | International, News, Political
ඉරානයේ නව උත්තරීතර අධ්‍යත්මික නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටබා හොසේනි කමේනි තෝරා පත්කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳඳහාන් කරයි. අයතුල්ලා අලි කමේනිගේ මරණයෙන් පසු නව නායකයකු වහාම පත් කරගන්නා ලෙස එරට ඉස්ලාමීය...
by Chandana Wijekoon | Mar 4, 2026 | International, News
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පවසා ඇත.”ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, අමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි;...
by Chandana Wijekoon | Mar 4, 2026 | International, News, Political
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කැරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සියට අනුව, සෙනසුරාදා යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ ළමුන් 181 ක් ඇතුළු 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත බව අනාවරණය වෙයි. මැද පෙරදිග පුරා මේ වන විට සටන් පැතිරී යන අතර, රටවල් කිහිපයක ජීවිත හානි...
by Chandana Wijekoon | Mar 4, 2026 | International, News, Political
ලෝකයටම මානව හිමිකම් කියා දෙන අමෙරිකා -ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ පාසල් දරුවන් 160 දෙනෙකු පසුගිය දා ජිවිතක්ෂයට පත් විය. ඔවුන් වෙනුවෙන් සමූහ අවමංගල්‍ය උත්සවයක් ටෙහෙරාන් නුවරදී පැවැත් විණි. එම දරුවන්ගේ සිරුරු භුමිදානය සඳහා සුදානම් කැර තිබු අයුරුයි මේ. සයිබර්...
by Chandana Wijekoon | Mar 4, 2026 | International, News, Political
US Senator Democratic Party Christopher Scott Murphy says the war will continue to lose American lives. He says the US has no solution against drones hanging from Iran.He told the media after a ‘secret discussion’ lawmakers together with warning of attacks...
by Chandana Wijekoon | Mar 3, 2026 | International, News, Political
විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට ආරක්ෂක හා නෛතික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.බ්‍රිතාන්‍යයේ ‘චැනල් ෆෝ’ නාලිකාව මඟින් පාස්කු ප්‍රහාරය...
by Chandana Wijekoon | Mar 3, 2026 | International, News
ඉරානය න්‍යෂ්ටික අවි නිපදවමින් සිටින බවට කිසිදු සාක්ෂියක් නැති බව රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පවසයි.” ඉරානය න්‍යෂ්ටික අවි නිපදවන බවට අපට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම යුද්ධය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කළ ප්‍රධානතම සහ එකම හේතුව...