Impartial news reporting for a stronger democratic society
“ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” ජනගත වෙයි

“ලාංකිය වමේ ව්‍යාපාරයේ  දොළොස් මහ යෝධයෝ ” ජනගත වෙයි

සූරියමලෙන් ඉදිරියටම,ලාංකීය වමේ ව්‍යාපාරයේ වසර 90ක සිංහාවලෝකනය යන මැයින්  සමරු රැලියක්  පසුගිය දා  (15)  කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත් විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති  ඩිවි ගුණසේකර මහතා රචනා කළ “ලාංකිය වමේ...
මගීන් 202ක් – කාර්ය මණ්ඩලයේ 10ක් සමඟ                              කටුනායකට ගොඩබෑස්සු තුර්කි ගුවන්යානය                                        යළි ඉස්තාන්බුල් බලා යයි

මගීන් 202ක් – කාර්ය මණ්ඩලයේ 10ක් සමඟ  කටුනායකට ගොඩබෑස්සු තුර්කි ගුවන්යානය යළි ඉස්තාන්බුල් බලා යයි

කාර්මිකමිකෂයකට ලක්වීම හේතුවෙන්  බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  පසුගිය දා ආරක්ෂිත ගොඩබෑස්ස වූ TK733 නම් තුර්කි ගුවන්යානය ඊයේ (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)...
යමුනා අධි­වේගී මාර්ගයේ  සිදු වූ මාරක                                                    රිය අන­තු­රින් මිය ගිය ගණන තවත් වැඩි වෙලා !                                       – අධික මීදුම හේතුවක් බව ඉන්දීය පොලිසිය කියයි

යමුනා අධි­වේගී මාර්ගයේ  සිදු වූ මාරක රිය අන­තු­රින් මිය ගිය ගණන තවත් වැඩි වෙලා ! – අධික මීදුම හේතුවක් බව ඉන්දීය පොලිසිය කියයි

දිල්ලි  නුවර සිට අග්‍රා නගර අතර දිවෙන යමුනා අධි­වේගී මාර්ගයේ ඊයේ(17) සිදු වූ මාරක රිය අන­තු­ර­කින් පුද්ග­ල­යන් 15 මිය ගොස් 75කට වැඩි පිරිසක් තුවාල බලා ඇතැයි ඉන්දි­ය මාධ්‍ය සඳහාන් කරයි. අධි­වේගී මාර්ගයේ පැවති අධික මීදුම් තත්ත්වය හේතු­වෙන් බස් රථ 8ක් සහ මෝටර් රථ...
දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විදි ශ්‍රී ලාංකික ජනතාවට                           ජපානයේ මැදිහත් වීමෙන් තවත් හදිසි ප්‍රදානයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විදි ශ්‍රී ලාංකික ජනතාවට ජපානයේ මැදිහත් වීමෙන් තවත් හදිසි ප්‍රදානයක්

   දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී හානිවලට ප්‍රතිචාර වශයෙන්, දෙසැම්බර් 16 වැනි දා ජපන් රජය, ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය [International Organization for Migration (IOM)], එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල [United Nations Children’s Fund (UNICEF)] සහ ලෝක ආහාර...
වොෂි­න්ට­න­ය­ටත්  ගංව­තු­ර

වොෂි­න්ට­න­ය­ටත් ගංව­තු­ර

අමෙ­රි­කාවේ වොෂි­න්ටන් ප්‍රාන්ත නග­ර­යට  ගංව­තුර තත්ත්ව­යක් උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  පෙරේදා වනවිට වොෂි­න්ටන් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක නිවාස සහ ගොඩ­නැ­ඟිලි ජල­යෙන් යටවී ඇති අතර, ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16කට ආධාර සැප­යී­මට අව­සර දෙමින්...
චීන – ජපාන රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දයෙන්                                               ඉන්දු -පැසි­ෆික් කලා­ප­ය අර්බුදයක

චීන – ජපාන රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දයෙන් ඉන්දු -පැසි­ෆික් කලා­ප­ය අර්බුදයක

අග­මැ­තිනි සනායි ටකේෂි, තායි­වා­නය සම්බ­න්ධව සිදු කරනු ලැබූ ප්‍රකා­ශය මුල් කර­මින් ජපා­නය සහ චීනය අතර උද්ගත වූ රාජ්‍ය­තා­න්ත්‍රික විර­ස­කය හේතු­වෙන් ඉන්දු -පැසි­ෆික් කලා­පයේ ස්ථාව­ර­ත්ව­යට තර්ජ­න­යක් එල්ල වී ඇතැයි පිලි­පීන රජය ප්‍රකාශ කැර තිබේ. එරට මාධ්‍ය සඳ­හන්...
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සර්ව ජන බලයේ                               ප්‍රා.මන්ත්‍රී අබ්දුල් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සර්ව ජන බලයේ ප්‍රා.මන්ත්‍රී අබ්දුල් අත්අඩංගුවට

  පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව දිනිත් ජයවීර මහතාගේ සර්ව ජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මොහොමදු කාසිම් අබ්දුල් සමඩ් යන  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.. පසුගිය 14 වැනි දා ඔහුව පොලිසිය  අත්අඩංගුවට ගත්...
චීනයේ සිට ඉරා­නය බලා යාත්‍රා කර­මින් තිබූ භාණ්ඩ ප්‍රවා­හන නැවක් අමෙරිකා හමුදාව වටලයි

චීනයේ සිට ඉරා­නය බලා යාත්‍රා කර­මින් තිබූ භාණ්ඩ ප්‍රවා­හන නැවක් අමෙරිකා හමුදාව වටලයි

චීනයේ සිට ඉරා­නය බලා යාත්‍රා කර­මින් තිබූ භාණ්ඩ ප්‍රවා­හන නෞකා­වක් අමෙ­රි­කානු හමු­දාව  වට­ලනු ලැබූ බව අමෙ­රි­කාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් , උපුටා දක්ව­මින් අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කැර තිබේ. එය ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වඩාත් ආක්‍ර­ම­ණ­ශීලී සමු­ද්‍රීය...
ගොවිබිම් ගිනි තැබීමෙන් නව­දි­ල්ලිය අඳුරු වෙයි !                               ගුවන් ගමන්වාර 68ක් අව­ලංගුයි

ගොවිබිම් ගිනි තැබීමෙන් නව­දි­ල්ලිය අඳුරු වෙයි ! ගුවන් ගමන්වාර 68ක් අව­ලංගුයි

උග්‍ර වායු දුෂ­ණය හේතු­වෙන්  මේ දිනවල උදෑ­සන නව­දි­ල්ලි නුවරට අධික මීදු­මක් ඇති බැවින් ගුවන් ගමන් වාර 68ක් අව­ලංගු කිරී­මට සිදුවී ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහාන්  කරයි.  දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් නග­රය පුරා දුම්රිය ඇතුළු ගම­නා­ග­ම­නය ද අඩාල කර...
Follow by Email
LinkedIn
Share
WhatsApp